Category: ප්‍රධාන පුවත්
රෝමයට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානය ගැන පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි
ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ... Read More
CEB එකට ආයුබෝවන් කියා EDL එයි
2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණවලට අනුකූලව, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සතුව පැවති විදුලි බෙදාහැරීමේ කාර්යයේ වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ... Read More
විදුලිබල සේවකයින් අද සවස 3 සිට සියලු සේවාවලින් ඉවත්වෙයි
අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය ... Read More
අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ නිල සංචාරයකට පිටත්ව යයි
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයෙ ( 8 ) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගියාය. ජාත්‍යන්තර කාන්තා ... Read More
නව සමාගම් 6 අද සිට බලාත්මකයි – විදුලිබල මණ්ඩලය අහෝසි වෙයි
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ. ඒසේ වූයේ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා ... Read More
2026 වසරේ ගෙවුණු මාස දෙකට රිය අනතුරු 3,600 ඉක්මවයි
2026 වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. ජනවාරි මස පළමු වනදා සිට ... Read More
අද දිනයේත් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට – ලිට්‍රෝ ගෑස් සමාගම
අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි. ගතවූ කාලය ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට ආනයනය ... Read More
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය හෙට සිට
05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 හෙට (10) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙයි. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස විශේෂයෙන් පාසල් සිසුන්ගේ හා ... Read More
ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය වන්නේ අපේ කාන්තාවයි.
අග්‍රාමාත්‍යතුමියගේ ජාත්‍යන්තර කාන්තා දින පණිඩුඩය සමස්ත ශ්‍රී ලාංකේය සහ ලෝකවාසී සහෝදරියන් සහ දැරියන් වෙත ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි. මෙවර එක්සත් ජාතීන්ගේ ... Read More
මැදපෙරදිග යුද්ධය නිසා ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමට පියවර මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ... Read More
උදවු කළාට ස්තුතියි – ඉරාන විදේශ ඇමැතිගෙන් ඇමැති විජිතට ඇමතුමක්
එක්සත් ජනපදය සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රය ඉරානයට එල්ල කළ හමුදා ආක්‍රමණයෙන් පසු ඇති වූ කලාපීය වර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය ... Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට ජනපති එක් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More












