Category: කෙළිබිම
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසාලනය තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා. 2008 වසරට පසුව ඔවුන් එලෙස සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා. Read More
පාකින්සන් රෝගයෙන් පෙළෙන 90 හැවිරිදි කාන්තාවක් බර ඉසිලීමේ තරඟයකට
තායිවානයේ තායිපේ හි පැවති වයස අවුරුදු 70 ට වැඩි බර ඉසිලීමේ තරඟයකට පාකින්සන් රෝගයෙන් පෙළෙන 90 හැවිරිදි කාන්තාවක් සහභාගී වී තිබෙනවා වට තුනකින් යුත් තරඟය ... Read More
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
නවසීලන්තයට එරෙහි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. චරිත් අසංලක, වනිඳු ... Read More
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ පාකිස්ථානය
දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යයායට අනුව ලකුණු 36කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර ... Read More
ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ තරගවලියේ කාන්තා අංශයේ ජය ගුවන් හමුදාවට
ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ තරගවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, රන් පදක්කම් 05ක්, රිදි පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 09ක් ... Read More
කාන්තා වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය ඉන්දියාවට
කාන්තා වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට ... Read More
දිනපතා පොලීසියෙන් සහ මගීන්ගෙන් ජාතිවාදයට මුහුණ දුන් ධාවකයා දින 516 ක් මහපාරේ
දකුණු අප්‍රිකාවේ සිට සැතපුම් 7,730ක් (කිලෝමීටර් 12,440ක්) දිවීමෙන් පසු අද උගන්ඩා ක්‍රීඩකයෙකු යුරෝපයට පැමිණීමට නියමිතයි. ඔහු මෙය ආරම්භ කර ඇත්තේ ජාතිවාදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ... Read More
ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයන්
ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයන් කිහිපයක් සිදුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM)යි. ඒ අනුව ... Read More
ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප
මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් Lanka T10 තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ... Read More
ඩීන් ජෝන්ස්ගේ නමින් එක්දින ක්‍රිකට් කුසලානයක්
ඔස්ට්‍රේලියානු දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය ඩීන් ජෝන්ස්ගේ නමින් නම් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, මේ වසර මුල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු ... Read More
ඉන්දු – පාකිස්ථාන තරගය ගැන ජගත් ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය
අයි.සී.සී ශූරයින්ගේ තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජගත් ක්‍රිකට් මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන ඇති බවයි, ක්‍රීඩා ... Read More
අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සමුදෙයි
ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට්වලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ බ්‍රිස්බන්හි තෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු මේ ... Read More