විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

පසුගිය උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම මේ මස 27 වැනිදා ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ අයදුම්පත් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ භාරගන්නා බවත්, ඒ සඳහා සති 3ක කාලයක් ලබා දෙන බවය.

Share This