Category: තාක්ෂණය

Sony සහ Honda සමාගම් එක්ව  නිපදවීමට සැලසුම් කර තිබූ විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

Sony සහ Honda සමාගම් එක්ව නිපදවීමට සැලසුම් කර තිබූ විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

April 24, 2026

තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන සෝනි ගෲප් සහ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන හොන්ඩා එකතු වෙලා ආරම්භ කළ Sony Honda Mobility නම් ඒකාබද්ධ ව්‍යාපාරයේ ... Read More

පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි කෘතිම අක්ෂි කාචයක් (Cornea) 3D මුද්‍රණ තාක්ෂණය නිපදවෙයි

පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි කෘතිම අක්ෂි කාචයක් (Cornea) 3D මුද්‍රණ තාක්ෂණය නිපදවෙයි

April 20, 2026

<section class="text-token-text-primary w-full focus:outline-none has-data-writing-block:pointer-events-none has-data-writing-block:-mt-(--shadow-height) has-data-writing-block:pt-(--shadow-height) <&:has()>*>:pointer-events-auto scroll-mt-(--header-height)" dir="auto" data-turn-id="b99e036f-3799-44f5-9ff7-62b2b2642a47" data-testid="conversation-turn-3" data-scroll-anchor="false" data-turn="user"><section class="text-token-text-primary w-full focus:outline-none has-data-writing-block:pointer-events-none has-data-writing-block:-mt-(--shadow-height) has-data-writing-block:pt-(--shadow-height) <&:has()>*>:pointer-events-auto scroll-mt-" dir="auto" data-turn-id="request-WEB:2eeebc87-d447-474b-b2e8-9f918428b186-1" data-testid="conversation-turn-4" ... Read More

විදුලිය කපා හැරීම් නෑ… හදිසි විදුලිය බිඳ වැටීම් තියෙනවා – අමාත්‍ය කුමාර ජයකොඩි

විදුලිය කපා හැරීම් නෑ… හදිසි විදුලිය බිඳ වැටීම් තියෙනවා – අමාත්‍ය කුමාර ජයකොඩි

April 7, 2026

රට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය  බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී  අද  පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ... Read More

“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” දියත් කිරීම හෙට

“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” දියත් කිරීම හෙට

April 5, 2026

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව සම්පූර්ණයෙන් ඉවතට මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව ... Read More

ඉරානයේ අන්තර්ජාල පහසුකම් බිද වැටෙයි

ඉරානයේ අන්තර්ජාල පහසුකම් බිද වැටෙයි

March 2, 2026

පවතින ඇති යුද ගැටුම් මධ්‍යයේ  ඉරානයේ අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. නවතම ගණනයන්වලට අනුව ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ ... Read More

චීනය ලොව වේගවත්ම විද්‍යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවයි.

චීනය ලොව වේගවත්ම විද්‍යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවයි.

February 27, 2026

ලොව වේගවත්ම විද්‍යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවමින් චීන යුද විද්‍යාඥයින් විසින් යුද තාක්ෂණයේ දැවැන්ත පියවරක් තබා ඇත. මිනිත්තුවකට උණ්ඩ 3,000ක අධික වේගයකින් වෙඩි තැබිය ... Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත ලගදීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත ලගදීම

February 27, 2026

දශකයකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ ශ්‍රී ලංකා  ප්‍රථම  ඩිජිටල් හැඳුනුම්පත 2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට නිකුත් කිරීමට රජය සැළසුම් කර ... Read More

QR වලින්පොඩි කඩේටත් ගෙවන්න පහසුකම් ළගදීම– නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න

QR වලින්පොඩි කඩේටත් ගෙවන්න පහසුකම් ළගදීම– නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න

February 25, 2026

මෙම වසර තුළදී QR ගෙවීමේ පහසුකම ලබා දීමට කටයුතු කරගෙන යන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. පාරිභෝගිකයාගෙන් කිසිදු අමතර අය කිරීමක් ... Read More

2026 අප්‍රේල් මාසයේ සිට Messenger නවතියි

2026 අප්‍රේල් මාසයේ සිට Messenger නවතියි

February 23, 2026

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Meta සමාගම සිය ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා විරහිත කිරීමට තීරණය කර තිබේ. මින් ... Read More

චීනයේ නවතම Hypersonic යානය පැය දෙකකින් නිව්යෝක් වෙත

චීනයේ නවතම Hypersonic යානය පැය දෙකකින් නිව්යෝක් වෙත

February 23, 2026

ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විප්ලවයක්: බීජිං සිට නිව්යෝර්ක් දක්වා පැය 2කින්! ගුවන් ගමන් ඉතිහාසය අලුතින් ලියන්නට චීනය සමත් වෙයි! චීනයේ අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් ලොව ප්‍රථම වතාවට ... Read More

තරුණියක් Mark Zuckerbergට නඩු පවරයි.

තරුණියක් Mark Zuckerbergට නඩු පවරයි.

February 21, 2026

සමාජ මාධ්‍ය මගින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව ලෝකය පුරා පවතින විවාදය දැන් අතිශය තීරණාත්මක මාවතකට අවතීර්ණ වී තිබෙනවා. තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් වන සෑම් ... Read More

Seedance 2.0 හොලිවුඩය කළඹයි

Seedance 2.0 හොලිවුඩය කළඹයි

February 21, 2026

TikTok සමාගම හිමි චීන ByteDance සමාගම විසින් හඳුන්වා දුන් Seedance 2.0 නමැති කෘතිම බුද්ධි (AI) මාදිලිය මේ වන විට හොලිවුඩ් සිනමා කර්මාන්තය දැඩි කම්පනයකට පත් ... Read More