අද ඩොලරයේ අගය

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 294.49ක් ලෙසත් සටහන් වුණා.

Share This