Category: අධිකරණ

වනජීවී සහ STF මෙහෙයුමෙන් වටිනා සත්ව කොටස් සමග 4ක් කොටුවෙයි

වනජීවී සහ STF මෙහෙයුමෙන් වටිනා සත්ව කොටස් සමග 4ක් කොටුවෙයි

April 28, 2026

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත ගලේවෙල පැත්තෙන් කරපු වැටලීමකදී, වනජීවි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එකතුවෙලා සැකකරුවන් හතර දෙනෙක් අල්ලගෙන තියෙනවා. මේ අය 19, ... Read More

කටුනායකින් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ චීවරදාරීන්ට මොකද කරන්නෙ? මහා නායක හිමිවරුගේ අනුශාසනා ගන්නවා – ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

කටුනායකින් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ චීවරදාරීන්ට මොකද කරන්නෙ? මහා නායක හිමිවරුගේ අනුශාසනා ගන්නවා – ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

April 28, 2026

ගුවන්තොටුපොළේදී භික්ෂූන් වහන්සේලා අල්ලපු සිද්ධිය ගැන, මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුව තමයි ඉදිරියට වැඩ කරන්නෙ කියලා ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා මහවදී කියලා තියෙනවා. ඒත් ... Read More

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

April 27, 2026

රුපියල් කෝටි 110ක් වටින මත්ද්‍රව්‍ය තොගයක් එක්ක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත්ත චීවරධාරීන් 22 දෙනාව මැයි 2 වෙනිදා වෙනකම් රඳවාගෙන ප්‍රශ්න කරන්න කියලා අධිකරණයෙන් අවසර ... Read More

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

April 26, 2026

පුද්ගලයෙක් පැහැරගෙන ගිහින් මරපු සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ඊයේ (25) අත්අඩංගුවට අරගෙන තියෙනවා. මොවුන් 22 වැනිදා මට්ටක්කුලිය පැත්තේදී කෙනෙක් ... Read More

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව නැවත කැඳවීමට දින දෙයි

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව නැවත කැඳවීමට දින දෙයි

April 23, 2026

ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල් රාජපක්ෂට විරුද්ධව තියෙන නඩුව, කොළඹ මහාධිකරණය මැයි 29 වෙනිදාට ආයෙත් කැඳවන්න කියලා නියම කරලා තියෙනවා. එම නඩුව අද (23) දා විනිසුරු ... Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

April 22, 2026

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු (විශ්‍රාමික) ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත සිදු ... Read More

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

April 22, 2026

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය දැනුම් දෙනවා. ඔහු ගිනි අවියක් ... Read More

ඉන්දුනීසියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්  ‍‍දෙදෙනෙකු “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට

ඉන්දුනීසියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ‍‍දෙදෙනෙකු “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට

April 20, 2026

<section class="text-token-text-primary w-full focus:outline-none has-data-writing-block:pointer-events-none has-data-writing-block:-mt-(--shadow-height) has-data-writing-block:pt-(--shadow-height) <&:has()>*>:pointer-events-auto scroll-mt-(--header-height)" dir="auto" data-turn-id="41cb6251-b16f-4156-a357-8b8f57afb1b3" data-testid="conversation-turn-5" data-scroll-anchor="false" data-turn="user"><section class="text-token-text-primary w-full focus:outline-none has-data-writing-block:pointer-events-none has-data-writing-block:-mt-(--shadow-height) has-data-writing-block:pt-(--shadow-height) <&:has()>*>:pointer-events-auto scroll-mt-" dir="auto" data-turn-id="request-WEB:b225da84-ca67-4fb7-a294-2a71d07273d7-2" data-testid="conversation-turn-6" ... Read More

කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට

කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට

April 17, 2026

ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගම හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී ... Read More

මෑතකදී නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළේ දේපළවලට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

මෑතකදී නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළේ දේපළවලට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

April 12, 2026

මෑතකදී නවීකරණය කර ජනතා භාවිතයට විවෘත කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභහානි සිදුකර සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අප්‍රේල් 08 ... Read More

පස්දරු පියකුගේ ඝාතනයක් වසර 19කට පසු කරළියට  කාන්තාවක් සහ 4ක් අත්අඩංගුවට

පස්දරු පියකුගේ ඝාතනයක් වසර 19කට පසු කරළියට කාන්තාවක් සහ 4ක් අත්අඩංගුවට

April 8, 2026

රොටුඹ පනාකඩුව ප්‍රදේශයේදී වසර 19 කට  පෙර දරුවන් පස් දෙනෙකුගේ පියෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක ඇතුළු හතර දෙනෙකු දෙනියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ... Read More

කුඩු සලිදුගේ සැලසුමට කළ ඝාතනය වසරකට පසු හෙළිවෙයි – සුසානයකින් සිරුර ගොඩ ගනී

කුඩු සලිදුගේ සැලසුමට කළ ඝාතනය වසරකට පසු හෙළිවෙයි – සුසානයකින් සිරුර ගොඩ ගනී

April 7, 2026

වසරකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි සඳුන් නොහොත් 'හාවා"ගේ සිරුර ගොඩගනී පානදුර අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සදුන් උදාර අල්විස් ... Read More