මුදල් අමාත්‍යාංශයේ ලේකම් COPF කමිටුව හමුවට
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට ටික වෙලාවකට කලින් පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා.
ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට ඉදිරිපත් වෙන්න කියලායි වාර්තා වෙන්නේ.