බිත්තර මිල දැනෙන ගාණකින් අඩු වෙලා

බිත්තර මිල දැනෙන ගාණකින් අඩු වෙලා

අලුත් අවුරුදු සමයේ අධික මිල ගණන්වලට අලෙවි කෙරුණු බිත්තර මිල දැන් පහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් පවසයි.

ඒ අනුව උත්සව සමයේ 47 සිට 50ට ආසන්න මිලකට අලෙවි වූ බිත්තර මිල මේ මොහොත වන විට 23 සිට 30 දක්වා මිලකට අලෙවි කෙරෙන බවයි පවසන්නේ.

මේ දිනවල බිත්තර ඉල්ලුම අඩුවී ඇති බැවින් මෙසේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බවයි වෙළඳපොළේ ආරංචි මාර්ග සඳහන් වන්නේ

චන්දන ලක්මාල්

Share This