සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කරලා

සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කරලා

දෙසැම්බර් මස 09 වැනිදා සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කර ඇති බව රේගුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, දින හයක් ඇතුළත් මෙම සහල් තොගය මෙරටට ගෙන්වා ඇති බවයි.

රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස රජය විසින් මෙම හාල් ආනයනය කිරීමට පියවර ගත්තා.

Share This