මාතර දෙනිපිටියේ මත්පෙති 765ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී, AKUGABALIN – 150 වර්ගයේ මත්පෙති 765ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම පසුගිය 27 වැනිදා මාතර දෙනිපිටිය ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ සිදු කර ඇති අතර, එහිදී අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්පෙති තොගය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැ
කකාරිය සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මාතර ජාතික ඖෂධ නියාමන අධිකාරි කාර්යාලයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
