FIFA එකෙන් ඩොhttps://monara.com/wp-admin/post-new.phpනල්ඩ් ට්‍රම්ප්ට දුන්නු සාම ත්‍යාගය අහෝසි කරන්න නෝර්වීජියානු පාපන්දු සංගමයේ සභාපති ඉල්ලයි
Donald Trumpට FIFA එක දුන්නා කියන “Peace Prize” එක අහෝසි කරන්න ඕන කියලා නෝර්වේ පාපන්දු සංගමයේ ප්‍රධානියා Lise Klaveness කියලා තියෙනවා.
ක්ලැවෙනස් කියන විදිහට, FIFA වගේ ආයතනයක් දේශපාලනයෙන් හරිම දුරින්, neutral වෙලා ඉන්න ඕන. ලෝක නායකයන් එක්ක මේ වගේ සම්බන්ධ වෙලා සම්මාන දෙන්න යාම හරි නෑ කියලා ඇය පෙන්වලා තියෙනවා.
ඒත් මේ “Peace Prize” එක හඳුන්වා දුන්නෙත් FIFA කවුන්සිලයේ අනුමැතියක් නැතුව කියලා හෙළි වෙලා තියෙනවා. ඒක නිසා organization එකේ transparency ගැනත් ප්‍රශ්න වෙලා තියෙනවා.
ඇය කියනවා,
👉 FIFA එකට මේ වගේ සම්මාන දෙන්න නීතිමය හෝ ප්‍රායෝගික බලයක් නෑ
👉 ඒ වගේ දේවල් handle කරන්න හොඳම තැන තමයි Nobel Committee වගේ ස්වාධීන ආයතන
එතනින් තවත් කියන දෙයක් තමයි, නිසි criteria, system, independence නැතුව දෙන සම්මාන දේශපාලන බලපෑම් වලට භාවිත වෙන්න පුළුවන් කියලා.
ඉන්ෆැන්ටිනෝ සහ ට්‍රම්ප් අතර තියෙන සමීප සම්බන්ධතාවත් මේ issue එක වැඩිදුරටත් විවේචනයට ලක් වෙන්න හේතු වෙලා තියෙනවා.
මේ අතර, FairSquare කියන මානව හිමිකම් සංවිධානයක් ඉන්ෆැන්ටිනෝට එරෙහිව පැමිණිල්ලක් දාගෙන තියෙනවා. ඒකටත් ක්ලැවෙනස් support කරනවා.
