ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක් තර්ජනයට අවොත් සාකච්ඡා නෑ ඉරාන කථානායක Bagher Ghalibaf

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාට හානි වෙලා තියෙනවා කියලා මොහොමඩ් බාකර් ගාලිබාෆ් කියනවා.

ඔහු X ගිණුමේ සඳහන් කරන්නේ, තර්ජන සහ සටන් විරාම උල්ලංඝනය කිරීම හේතුවෙන් Iran සහ United States අතර තත්ත්වය තවත් උණුසුම් වෙලා තියෙනවා කියලා.

ඒ වගේම, පීඩනයක් යටතේ සාකච්ඡා කරන්න සූදානම් නැහැ කියලාත් ඔහු කියනවා. ඔහුට අනුව, වොෂින්ටන් සාකච්ඡාව “යටත් වීමක්” බවට පත් කරන්න උත්සාහ කරනවා.

තත්ත්වය තවත් නරක වුණොත්, යුද මට්ටමේ නව උපාය මාර්ග භාවිතා කරන්නත් Iran සූදානම් කියලා ඔහු අනතුරු අඟවනවා.

Share This