දෙසැම්බර් එන Avengers Doomsday ධාවන කාලය පැය 3යි විනාඩියයි

ඉදිරියේදී එන්න තියෙන Avengers: Doomsday චිත්‍රපටයේ ධාවන කාලය පැය 3යි විනාඩි 45ක් විය හැකි කියලා ආරංචි පතුරලා තියෙනවා.
ඒක ඇත්ත නම්, Avengers: Endgame (පැය 3යි විනාඩි 1) ඉක්මවලා Marvel ඉතිහාසයේ දිගුම චිත්‍රපටය වෙයි.
හැබැයි මේක තවම නිල වශයෙන් Marvel Studios විසින් තහවුරු කරලා නැහැ. එහෙමත් නැත්නම්, edit කරන වෙලාවේ මේ කාලය වෙනස් වෙන්නත් පුළුවන්.
චිත්‍රපටය 2026 දෙසැම්බර් 18ට ලෝකය පුරා නිකුත් වෙන්න නියමිතයි.
