විදුලියෙන් රතු එළියක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර ඈවර කිරීමේ ගැසට්පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනයක යෙදෙන බව විදුලි වෘත්තිය ... Read More
මහින්ද ගැන අර්චුනා දුක්වෙයි
-නිමල් දයාරත්න- දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දකුණේ ජනතාව විසින්ම අද එළියට දමා ඇතැයි යාපන දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් ... Read More
මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ කමිටු වාර්තාව එළියට
-නිමල් දයාරත්න- මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ වැඩසටහනේ විද්වත් කමිටු වාර්තාව ගම්පහ දිස්ත්‍රික් පරිසර හා කසළ කළමනාකරණ අනුකමිටු රැස්වීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ... Read More
හක්කපටස් කෑ අලි පැටවා බේරා ගැනීමට මෙහෙයුමක්
(ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය) මැදවච්චියල යකාවැව ප්‍රදේශයේ දින කිහිපයක සිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ වයස අවුරුදු 5ක් පමණ වන වන අලි පැටවෙකු බේරා ගැනීම සඳහා ... Read More
විස්සයි 20 ලෝක කුසලානය හෙට මෙරටට
2026 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය තරගාවලියට පෙර ලොව පුරා රටවල සංචාරය කරන අතර එම කුසලානය හෙට (21දා) ශ්‍රී ලංකාවට ගෙන ... Read More
2026 පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට
රජයේ පාසල් හෙට (21දා) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව 2026 පාසල් පළමු වාරයේ පළමු අදියර අද සිට පෙබරවාරි මස ... Read More
ජනවාරි මස සිට සියලු පෞද්ගලික සේවකයින්ගේ වැටුප් ඉහළට
2026 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. 2025 අංක 11 දරන ... Read More
කොටන බස්වලට වැඩ වරදින හැඩ – සියලු පෞද්ගලික බස්වලට GPS තාක්‍ෂණය
(නිමල් දයාරත්න) බස්නාහිර පළාත තුල ධාවනය කරනු ලබන සියලු පෞද්ගලික බස් රථ ආවරණය වන පරිදි GPS යන්ත්‍ර සවිකිරීම මෙම මාර්තු මස අවසන් කෙරෙන බව මාර්ගස්ථ ... Read More
නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු හෙට
(නිමල් දයාරත්න) ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු හෙට (21) වැනිදා පස්වරුවේ වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ. ජනතා විමුක්ති පෙරමුණේ ... Read More
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් දඩය මිලියනයක්
(ගා.මා. කුමාර ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා වූ දඩය මිලියනය දක්වා වැඩිකර තිබේ. එම දඩ මුදල මීට පෙර 10,000ක් ව පැවැති අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ... Read More
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව කල් යයි
(අකිලා නදීෂානි බණ්ඩාර) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වැනි දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ... Read More
විස්සයි-20 ලෝක කුසලානයේ ඇමෙරිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් හතරකට ඉන්දීය වීසා ගැටලුවක්
(ඉෂාර ගයාෂාන්) 2026 වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානය සඳහා සහභාගි වීමට සිටින ඇමරිකානු කණ්ඩායමේ පාකිස්ථානු සම්භවයක් සහිත අලි ඛාන් ... Read More












