හැකර්වරුන් සල්ලි උස්සපු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹයි – ආචාර්ය අනිල් ජයන්ත

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කම්පියුටර් පද්ධතියට හැකර්ලා ඇතුළු වෙලා තියෙන සිද්ධියක් ගැන දැන් විමර්ශනයක් පටන් අරන් තියෙනවා කියලා අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහත්තයා කියනවා.

Share This