තැපැල් සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

තැපැල් සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

ඒකාබද්ධ තැපැල් වෘත්ති සමිති පෙරමුණේ සම කඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අත්තිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තිය  සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

සිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගන්නේ මින් මෙම තැපැල් සේවකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පැමිණෙන බවයි.

චන්දන ලක්මාල්

Share This