ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින තරග දෙකක් අගෝස්තු මස 29 සහ 31 යන දිනව පැවැත්වීමට නියමිතය.

විස්සයි විස්ස තරග තුනක් සැප්තැම්බර් 03, 06 සහ 07 යන දිනවල පැවැත්වෙයි.

මෙම තරග සියල්ල පැවැත්වෙන්නේ, හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Share This