හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබූ රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන ජූලි 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .

ඔහුව අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 03 සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

චන්දන ලක්මාල්

Share This