දුම්රිය තාක්ෂණික ශිල්පීන් වැඩ වර්ජනයක

දුම්රිය තාක්ෂණික ශිල්පීන් වැඩ වර්ජනයක

අතිකාල ගැටලුවක් හේතුවෙන් දුම්රිය තාක්ෂණික ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණික ශිල්පීන් සහායකයින් අද (26) පෙරවරු 7.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවයි.

චන්දනා ලක්මාල්

 

Railway technicians on strike

Share This