හදිසි අනතුරුවලින් පුද්ගලයින් 412ක් පමණ ජාතික රෝහලේ

පැවති උත්සව සමයේ සිදුවූ හදිසි අනතුරුවලින් පුද්ගලයින් 412ක් පමණ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බව වෛද්‍යවරු පවසයි.
13 සහ 14 යන දිනවල මෙම රෝගයෙන් ඇතුළත් කර ඇති බවත් එයින් පුද්ගලයින් 06 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් 94 දෙනෙකුද රෝහල්ගත කර ඇති බවයි.
මේ රෝගීන් 412 අතුරින් 80 විවිධ ශල්‍යකර්ම වලට භාජනය කර ඇති බව වෛද්‍යවරුන් පැවසීය.
චන්දන ලක්මාල්