Category: ලෝකය
නොර්වේ Vikings රණශූරයන් පාපන්දු ලෝක කුසලානයට
වසර 2026 ෆිෆා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමෙන් පසු, නෝර්වේ ජාතික පාපන්දු කණ්ඩායම ලොව පුරා කතාබහට ලක්ව ඇති සුවිශේෂී ඡායාරූප ව්‍යාපෘතියකට එක්ව තිබෙනවා. සුපිරි තරුව අර්ලින් ... Read More
සහරා කතරේ අවාසනාවන්ත ඛේදවාචකයක්
සහරා කාන්තාරය මැද සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ ගමන් කරමින් තිබූ ට්‍රක් ... Read More
සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි ඝාතනය කෙරේ
ජේම්ස් හැන්ඩි නම් ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පියා වයස අවුරුදු 81 දී අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පොලිසිය පවසන්නේ ... Read More
මාංශ භක්ෂක භයානක පරපෝෂිතයෙක්
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගොවිපළක දශක ගණනාවකට පසු මස් කන භයානක පරපෝෂිතයෙක් වන ස්ක්‍රූවෝම් (Screwworm) හමුවීමත් සමඟ එරට බලධාරීන් හදිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම පරපෝෂිතයා හමුවී ... Read More
ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයකට එකඟ වෙයි
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවති ගැටුම් නතර කිරීම සඳහා දෙරට සටන් විරාමයකට එකඟ වී තිබෙන බව ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබෙනවා. මෙය ඇමරිකාව, ඊශ්‍රායලය සහ ... Read More
කුවේට් ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්? මෙහෙයුම් තාවකාලිකව නවතයි
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අද (03) උදෑසන ඉරානයෙන් එල්ල වූ බව කියන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ ප්‍රධාන පහසුකම් ... Read More
චීන යුධ ශක්තිය උපරිමයටම ගිහින් – ආසියාවටම අනතුරුදායක විය හැකියි
චීනය වේගයෙන් තම යුද ශක්තිය වැඩි කරමින් සිටින නිසා ආසියානු රටවල් තම ආරක්ෂක වියදම් වැඩි කළ යුතු බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා. සිංගප්පූරුවේ ... Read More
ලෝකයේ සිගරට් පරිභෝජනයෙන් 50%ක්ම චීන ජාතිකයින්
ලෝකයේ වැඩියෙන්ම සිගරට් භාවිත කරන රට ලෙස මේ වනවිට චීනය හඳුන්වයි. ලොව පුරා පරිභෝජනය කරන සමස්ත සිගරට් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම චීනය තුළ පමණක් භාවිත ... Read More
පියාසර කරන ගුවන් යානයක පියාපත් මත සිටගෙන ගමන් කළ වයස්ගතම පුද්ගලයා ලෙස ලෝක වාර්තාවක් තැබූ හැරී
98 හැවිරිදි දෙවන ලෝක යුද්ධයේ හිටපු සෙබළෙකු වන හැරී හීස්මන්, ලෝක වාර්තාවක් පිහිටුවමින් තමන්ගේ ජීවිත කාලය පුරා තිබූ සිහිනයක් සැබෑ කරගෙන තිබෙනවා. ගිනස් ලෝක වාර්තා ... Read More
දෙවන සටන් විරාමයට Trump අත්සන් කරයිද?
ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයට තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳ එකඟතාවකට ... Read More
ලෝක කුසලානයේ Ticket අහස උසට නගී
2026 පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම ගැන මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, FIFA සංවිධානයත් ... Read More
කාන්තා නර්ථන කණ්ඩායමක් ලෙස වෙස්වලාගත් තායිලන්ත පොලිස් නිලධාරීන් කළ අමුතු තාලේ මෙහෙයුම
තායිලන්තයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කරපු අසාමාන්‍ය මත්ද්‍රව්‍ය වැටලීමක් මේ දවස්වල සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. නැගෙනහිර තායිලන්තයේ තා ලුආන්ග් ප්‍රදේශයේ සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ... Read More












