තලපති විජේගේ ජ්යගහණයට නාමල්ගෙන් සුබපැතුම්
නාමල් රාජපක්ෂ සිය x ගිණුමේ ඉන්දීය සුපිරි නළු ගරු සී. ජෝසප් විජේ මහතාගේ අතිවිශිෂ්ට ජයග්රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා.
“සැබෑ කාර්යය දැන් ආරම්භ වෙනවා. ඉදිරියේදී ඇති අභියෝග ජයගෙන ජනතාවට අර්ථවත් ප්රතිලාභ ලබාදීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවා” යනුවෙන්ද ප්රාර්ථනා කර තිබෙනවා.
එමෙන්ම, දෙරටේ ජනතාවට බල
පාන කරුණු සම්බන්ධයෙන් ශ්රී ලංකාව සහ ඔවුන් අතර ශක්තිමත් හා ධනාත්මක සම්බන්ධතාවයක් ඉදිරියටත් බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා.
