ඉඩම් ආරවුල දුරදිග යයි පියාගේ අතින් දියණිය ඝාතනය වෙයි

කළුතර බෝසිරිපුර ප්‍රදේශයේ කාන්තාවක් යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කරලා තියෙනවා.

මියගියෙ 35 හැවිරිදි කාන්තාවක්. පියා එක්ක තිබ්බ ඉඩම් ආරවුලක් දුරදිග ගිහින්, පියාම මේක කරලා තියෙනවා කියලා පොලිසිය කියනවා.

63 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන තියෙනවා. මෘත දේහය කළුතර උතුර රෝහලට යොමු කරලා තියෙනවා

Share This