බැංකු කිහිපයක ඩොලරයේ මිල

බැංකු කිහිපයක ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.83ක් පහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 301.33ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.293.00ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.301.00ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.290.12ක් සහ විකුණුම් මිල රු.301.75ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.293.50ක් වන අතර විකුණුම් මිල රු.300.50ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.292.60ක් බවත් විකුණුම් මිල රු.300.60ක් බවටත් දැක්වෙනවා.
  • කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.291.47ක් සහ විකුණුම් මිල රු.301.00ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.294.75ක් ලෙසත් විකුණුම් මිල රු.299.75ක් ලෙසටත් වාර්තා වනවා.
Share This