ට්‍රම්ප්ඉරාන නව සාම සමාලෝචනයක දැනට න්‍යෂ්ටික වැඩසටහනින් ඉවත් වීමේ සුදානමක් නෑ – ඉරානය ප්‍රකාශ කරයි

ඇමරිකානු ජනාධිපති Donald Trump සඳුදා දවසේ තමන්ගේ ජාතික ආරක්ෂක උපදේශකයින් එක්ක, ඉරානයෙන් ඉදිරිපත් කරපු නව යෝජනාවක් ගැන සාකච්ඡා කරලා තියෙනවා.

ඉරානයත් එක්ක තියෙන ගැටුම තවමත් විසඳුමක් නැතිව ඉඳලා, මැදපෙරදිගෙන් එන ශක්ති (energy) සැපයුම් ටිකත් අඩු වෙලා තියෙන තත්ත්වයක් පවතිනවා.

ඉරානය පැත්තෙන් කියලා තියෙන්නේ, මේ යුද්ධය ඉවර වෙනකම් තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ගැන කතා නොකර ඉන්නත්, ගල්ෆ් මුහුදේ නැව් ගමනාගමනය ගැන තියෙන ගැටලුත් පළමුව විසඳගන්න ඕන.

ඒත් ඇමරිකාව කියන්නේ, න්‍යෂ්ටික ප්‍රශ්නය මුලින්ම විසඳන්න ඕන කියලා. ඒ නිසා ඉරානයේ යෝජනාවට වොෂින්ටන් එකඟ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ කියලා විශ්වාස කරනවා.

Share This