හිටපු ජනපති මෛත්රී අල්ලස් කොමිසමටApril 28, 2026 11:06 amහිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහත්තයා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගිහින් තියෙනවා. ඒ කියන්නේ, ප්රකාශයක් දෙන්න තමයි එතුමා එතනට ගිහින් තියෙන්නේ කියලා වාර්තා වෙනවා. Share This