ඇමෙරිකාවේ 250 වන උපන්දිනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව රැගත් රන් කාසියක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූපය සහිත අනුස්මරණ රන් කාසියක් ෆෙඩරල් කලා කොමිසමක් විසින් අනුමත කර ඇත .

කැරට් 24 රන් කාසිය මෙම වසරේ ජූලි 4 වන දින ඇමරිකාවේ 250 වන උපන්දිනය සැමරීමට අදහස් කරන අතර එය ට්‍රම්ප් මේසයකට එරෙහිව තම හස්තයන් තද කර සිටින ආකාරය නිරූපණය කරනු ලබන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Share This