බොරතෙල් මිල යලි පහළ බසී

2,000+ Oil Price Decline Stock Photos, Pictures & Royalty-Free Images -  iStock

මැදපෙරදිග කලාපයේ උත්සන්න වූ යුද තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) වනවිට පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Brent Crude Oil බැරලයක මිල ඩොලර් 105.82ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ ඩොලර් 115 ඉක්මවා ගොස් තිබුණි.

එසේම West Texas Intermediate (WTI) බැරලයක මිලද ඩොලර් 93.43ක් දක්වා පහළ බැස ඇත.

Share This