ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

අද (20) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා. මැදපෙරදිග යුදමය තත්වය හමුවේ මෙරට තුළ පැන නැගී ඇති ගැටලු සහ ඊට ගෙන ඇති විසදුම් පිළිබදව ජනාධිපතිවරයා එහිදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Share This