QR අවුල ටික ටික විසදෙන ලකුණු – නව ලියාපදිංචිකරුවන් ගණන ලක්ෂ 5 පන්නයි

qr code emoji | AI Emoji Generator

ඉන්ධන QR කේතය සඳහා අද (19) සවස 06:13 වනවිට නව ලියාපදිංචීම් සංඛ්‍යාව 503,236ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම අද සවස 06:00 වනවිට මුළු ලියාපදිංචීම් සංඛ්‍යාව 5,603,104ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අනුව, පසුගිය දිනවල ලියාපදිංචීම් මෙසේය:

මාර්තු 15 – 42,899
මාර්තු 16 – 337,068
මාර්තු 17 – 395,349
මාර්තු 18 – 301,463

Share This