රාමසාන් උත්සවය සෙනසුරාදා – කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි

Converts Reflect on Their First Ramadan | Facts about the Muslims & the  Religion of Islam - Toll-free hotline 1-877-WHY-ISLAM

මුස්ලිම් ජනතාව අනිද්දා (21) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා

ඒ අද (19) දින නව සඳ නොදැකීම හේතුවෙන් බවයි එම නිවේදනයේ සඳහන්.

Share This