ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඝාතනය කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීම්…
ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු ඝාතනය කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය විසින් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇත
.
තම සන්නද්ධ හමුදා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු කෙසේ හෝ ඝාතනය කරන බව ඔවුන් පැවසුවේ ය.
ඉරානයේ හිටපු නායකයන් සහ හමුදා ප්‍රධානීන්ට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් එම ප්‍රකාශය නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
