‘INCO 2026’ කර්මාන්ත හා වෙළඳ ප්රදර්ශනය නිල වශයෙන් විවෘත්තයි
“මෙරට කාර්මික සංවර්ධනය වේගවත් කිරීම සඳහා රජය විශේෂ පියවර ගණනාවක් ක්රියාත්මක කරමින් සිටිනවා. විශේෂයෙන් රටේ ආර්ථික හා කාර්මික ක්රියාකාරකම්වලට අදාළ දත්ත එක්රැස් කෙරෙන මධ්යගත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කර තිබෙනවා. එවැනි මොහොතක නවෝත්පාදන සඳහා ශිෂ්යයන් දිරිමත් කිරීමට මෙවැනි ප්රදර්ශන පැවැත්වීම ඉතාමත් වටිනවා”
මාර්තු 13 වැනිදා සිට සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන, අඛණ්ඩව 20 වන වරටත් සංවිධාන කෙරෙන ‘INCO 2026’ කර්මාන්ත හා වෙළඳ ප්රදර්ශනය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්..

