තායිලන්තයේ බඩු නැවකට IRGC ත්රස්ත ප්රහාරයක්

තායිලන්ත භාණ්ඩ ප්රවහාන නෞකාවකට  හෝර්මුස් සමුද්ර සන්ධියේ සැඟව සිටIRGC ත්රස්ත රහාරයක් එල්ල කර ඇත. නෞකාවේ සිටි 23 දෙනකු සිට ඇති අතර ඉන් 20 දෙනෙක් ඔමාන් නාවික හමුදාව විසින් බේරාගෙන ඇත. අනෙක් නාවිකයින් 03 දෙනා සොයා මෙහෙයුම් කෙරෙමින් පවතී.
අද දිනයේ වෙනත් වෙළද õ 02 කටත් කුඩා බොට්ටු භාවිතා කරමින් සැඟව සිට IRGC කල්ලිය ව්සින් ප්රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.
Share This