වසර 16කට පසු ලංකාවට ඒද්දී සදරුවන් අත්අඩංගුවට

 මාධ්ය ආයතනය ගිනි තබා විනාශ කිරීමෙන් පසු දිගින් දිගටම පැමිණි තර්ජන හේතුවෙන්රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවෙන් පිට ජීවත්වූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර වසර 16කට පසු අද (11) දිවයිනට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තුවක් මත වන අතර එම වරෙන්තුවට අදාළ සිදුවීම ගැන තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය 2016 වසරේ දී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇත.
Share This