හරීන්ට එජාපයේ ලොකු තනතුරක්

හරීන්ට එජාපයේ ලොකු තනතුරක්

(ශිරාන් රණසිංහ)
එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන බළමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස (Deputy Secretary General of Political Mobilization) හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එම පක්‍ෂය පියවර ගෙන ඇත.
මෙය නව තනතුරක් ලෙස නම් කර ඇත.
රටපුරා පැවැත්වීමට නියමිත එජාප රැලි 1000ක් සංවිධානය කිරීමේ වගකීම ද හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දී ඇති අතර ඊට අමතරව සියලු දේශපාලන පක්‍ෂ ඒකරාශි කරගෙන පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම ද මෙම තනතුරත් සමඟ ඔහුට ලබා දී තිබේ.

Share This