බස්නාහිර ටිකට් නොමැති මගීන්ට දඩ ගැසීම අරඹයි

බස්නාහිර ටිකට් නොමැති මගීන්ට දඩ ගැසීම අරඹයි

-ශිරාන් රණසිංහ-
බස්නාහිර පළාත් බස් රථවල ටිකට්පත් නොමැතිව ගමන් කරන මගීන්ට දඩ නියම කිරීම (15දා) සිට ආරම්භ කර ඇත.
මේ අනුව ටිකට්පත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට සහ ටිකට් පතක් සන්තකයේ නොමැති මගීන්ට දඩ නියම කෙරේ.
බසයක ගමන් කරන ටිකට් නොමැති මගීන්ට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් හා රුපියල් සියයක දඩයක් නියම කිරීමට නියමිතය.

Share This