2026 පළමු ශ්‍රේණියට සිසුන් භාර ගැනීම ජනවාරි 20දා සිට

රජයේ හා පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට සිසුන් භාරගැනීම 2026 ජනවාරි මස 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව ලබන ජනවාරි 20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.