IMF මෙරට 5 වැනි ණය සමාලෝචනයට අනුමැතිය

IMF මෙරට 5 වැනි ණය සමාලෝචනයට අනුමැතිය

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විස්තීරණ ණය පහසුකමේ 5 වැනි සමාලෝචනයට එම අරමුදලේ අනුමැතිය පළ වී තිබේ.
මෙම 5 වැනි සමාලෝචනයට අනුමැතිය ලැබීමත් සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 347ක ණය පහසුකමක් මෙරට ලබා දීමට නියමිතය.

Share This