ඉතිහාසයේ පළමු වරට ලෝක රන් මිල ඇ.ඩො. 4,000 පන්නයි

ඉතිහාසයේ පළමු වරට ලෝක රන් මිල ඇ.ඩො. 4,000 පන්නයි

-සෙනාෂ් කොළවත්ත-
ඉතිහාසයේ පළමු වතාවට ලෝක රන් මිල ඇමෙරිකානු ඩොලර් 4,000 සීමාව පසුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
1970න් පසු වාතර්ා වූ විශාලතම රන් මිල ඉහළ යෑම මෙය ලෙස සැලකේ.
ආසියානු වෙළෙඳපොළේ ඊයේ (08දා) උදෑසන වන විට ක්ෂණික බෙදාහැරීම් සඳහා වන රන් මිල ඩොලර් 4,016 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ.
ට්‍රම්ප් පාලනය මගින් ගෝලීය වෙළෙඳාම බලපාන තීරු බදු සංශෝධනයෙන් පසු අප්‍රේල් සිට ලෝක රන් මිල ගණන් සියයටට 25කින් වැඩි වී ඇත.

Share This