මල් කෙල්ලක් මං කිව්ව චන්ද්‍රානි සමුගනී

මල් කෙල්ලක් මං කිව්ව චන්ද්‍රානි සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රානි ගුණවර්ධන මහත්යමි පෙරේදා (08දා) අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ඒ මහත්මිය දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ, මල් කෙල්ලක් මං හැඩකාරයි මං පොඩිකාලේ, ලතා මඬුල්ලක් කතා කරනවා, අත්තන මල් ආදී ජනප්‍රිය ගී රැසක් හෙළ සංගීත කලාව එක් කර ඇත.
ගායිකාවක්, ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පිනියක්, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසද රසික රසිකාවන් අතර ජනප්‍රියව සිටි ඇයගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

Share This