වැස්සත් සමඟ විදුලි බිඳවැටීම් තිස්දහසක්

වැස්සත් සමඟ විදුලි බිඳවැටීම් තිස්දහසක්

(ශිරාන් රණසිංහ)
මේ දිනවල දිවයින පුරා ඇති වී තිබෙන වැහිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් රටපුරා විදුලි බිඳවැටීම් තිස්දහසක් වාවර්තා වු බව ලංවිම මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවැසීය.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේ ඇතැම් ප්‍රශ්න මුල් කරගෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර මේ නිසා විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද ලංවිම වෘත්තීය සමිති කියා සිටී.

Share This