වීරවංශ තංගල්ල පොලිසියට කැඳවයි

වීරවංශ තංගල්ල පොලිසියට කැඳවයි

(සෙනාෂ් කොළවත්ත)
බෙලිඅත්ත සනා නමැත්තා පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කළ ප්‍රකාශයක් සම්බන්ධව කටඋත්තරයක් ලබා ගැනීම සඳහා තංගල්ල පොලිසියට කැඳවා ඇත.
ඒ අනුව 06දා පෙරවරු 10.00 ට ඒ මහතා තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටීමට නියමිතය.

Share This