පාසල් ළමුන්ගේ ප්ලාස්ටික් උපකරණ වලට SLS අනිවාර්යයි

පාසල් ළමුන්ගේ ප්ලාස්ටික් උපකරණ වලට SLS අනිවාර්යයි

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
පාසල් සිසුන් සහ කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි ඇතුළු උපකරණ නිෂ්පාදනය සහ වෙළෙඳපොළට නිකුත් කිරීමේ දී එස්.එල්.එස්. සතිකය අනිවාර්ය කිරීමට වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙම නීතිය ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මකයි.
ඇතැම් ප්ලාස්ටික් උපකරණවල පිළිකා කාරක අඩංගු බවටද තොරතුරු හෙළි වී ඇති බැවින් මින් ඉදිරියට එස්.එස්.එස්. සහතිකය අනිවාර්ය කිරීමට මේ අනුව පියවර ගෙන තිබේ.

Share This