එලොන් මස්ක් කප් ගහයි

එලොන් මස්ක් කප් ගහයි

ඇමෙරිකා ඩොලර් බිලියන 500කට ආසන්න ශුද්ධ වත්කමක් සහිත ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වීම ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් සමත්ව තිබේ.
ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ ලොව කෝටිපතියන්ගේ දර්ශකයට අනුව එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 500.1ක් ලෙස සටහන් වේ.
විද්‍යුත් වාහන (ෑඪ) සමාගමේ කොටස්වල විටිනාකම ඉහළ යෑම මෙම ශුද්ධ ආදායම් ඉහළ යෑමට ප්‍රබල හේතුවක් වී ඇතැයි ද එම සඟරාව කියයි.

Share This