සංචාරයට හොඳම රට කප් එක ලංකාවට

ලබන ඔක්තෝබරයේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ලන්ඩන්හි ‘ටයිම් අවුට්’ සංචාරයට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.
වෙරළ තීරය, කඳුකරය, පුරාන නඹුන්, වනජීවි සෆාරි ඇතුළු සංස්කෘතික, දේශගුණික, ස්වභාව සෞන්දර්ය ආදිය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව මෙම ස්ථානයට ඔසවා තබා තිබේ.
තුර්කිය, නිව් මෙක්සිකෝව දෙවන සහ තෙවැනි ස්ථානවල පසුවේ.