වකුගඩු රෝග නිවාරණ ජල ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

වකුගඩු රෝග නිවාරණ ජල ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

-ශිරාන් රණසිංහ-
අනුරාධපුර සහ කුරුණෑගල ප්‍රදේශවල නින්ගත වකුගඩු රෝගය ව්‍යාප්තියට විසඳුමක් ලෙස එප්පාවල, ගිරිබාව, රාජාංගණය, නොච්චියාගම ප්‍රදේශවල ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග්‍රාම නිලධාරි වසම් 134ක් ආවරණය කරමින් මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
2026-2029 අතර කාලය තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share This