ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ දී කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්වා ඇතැයි ලෝක බැංකුව කියා සිටී.
පසුගිය වසර තුන තුළ දළ දේශීය නිෂ්පාදිතය සියයට 8ක ආසන්න ප්‍රමාණයකට සමාන බවද ලෝක බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.1980 සිට ලෝකයේ රටවල් 123ක් මේ ආකාරයට වැටී තිබූ අර්ථිකය ස්ථාවර කිරීමේ දී ඒ රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාව තියුණු වේගවත් ප්‍රගතියක් පෙන්වා තිබෙන බවද ලෝක බැංකුව කියා සිටී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව සමාලෝචනයක් ඉදිරිපත් කරමින් ලොක් බැංකුව ශ්‍රී ලංකාවට මෙයාකාරයට පැසසුමකට ලක් කර ඇත.

Share This