මධ්‍යම අධිවේගයේ මීරිගම – කඩවත කොටසේ වැඩ ඔක්තෝබරයේ සිට

මධ්‍යම අධිවේගයේ මීරිගම – කඩවත කොටසේ වැඩ ඔක්තෝබරයේ සිට

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
දිගු කාලයක් තිස්සේ ඉදිකිරීම් කටයුතු නතර කර දමා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ (E04) කඩවත – මීරිගම දක්වා කිලෝමීටර් 37 ක් දිගු මාර්ග කොටස ලබන ඔක්තෝබර් මාසයට පෙර ආරම්භ කිරීමට රජය කටයුතු යොදා ඇත.
මේ සඳහා චීන අරමුදල් යෙදවීමට නියමිත බව ද සඳහන්ය.
මධ්‍යම අධිවේගී මාගර්යේ ඉදිකිරීම් ආරම්භ කර වසර දෙකහමාරක් තුළ එම මාර්ගය සම්පූර්ණ කළ හැකි වෙතැයි ද රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

Share This