ඖෂධවලට මිල සූත්‍රයක්

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
ඖෂධ සඳහා නව මිල සූත්‍රයක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
මෙම මිල සූත්‍රය හඳුන්වා දුන් පසු විවිධ මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කිරීමට නොහැකි වන බවද ඇමැතිවරයා සඳහන් කරයි.